මගේ ගීතය...
නුඹෙ හඩින්.
ගයන් නේ කවදාද......
මගේ සිතුවම...
නුඹෙ අතින් ...
අඳින්නේ කවදාද.. බලා සිටිනෙමි
අසන්නට මම බලා සිටිනෙමි
නුඹගැයූ බොහෝ ගී...
නුඹ මැවූ බොහෝ සිතුවම්...
මාත්සර්වයේ ගිනි.. සිතේ දල්වා
දවයි මාහද
මගේ ගීතය...
නුඹෙ හඩින්..
අසන්නට මම බලා සිටිනෙමි
ගයන් නේ කවදාද......
මගේ සිතුවම...
නුඹෙ අතින් ...
අඳින්නේ කවදාද.. බලා සිටිනෙමි
නුඹෙ හඩින්.
ගයන් නේ කවදාද......
මගේ සිතුවම...
නුඹෙ අතින් ...
අඳින්නේ කවදාද.. බලා සිටිනෙමි
අසන්නට මම බලා සිටිනෙමි
No comments:
Post a Comment